Friday, 26 September 2014

පිස්සන් කොටුවේ මෙඩිකල් ටෙස්ට් එක...


ඔන්න ඉතින් පිස්සන් කොටුවට මාසෙකට සැරයක් ඩොකෙක් ඇවිත් චෙකප් එකක් කරනවලු. පිස්සුව හොඳ අයට යන්න දෙනවලු ගෙදර.
ඩොකා-(තම අත පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 1-ආ ඔය සර්ගේ බඩනේ
ඩොකා- මූට පිස්සු.
(කකුල පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 2- ඔය සර්ගේ ඔළුවනේ
ඩොකා- මූට ඔළුවක් නැද්ද කොහෙද, ඊලඟ...
(අත පෙන්නා)මෙ මොකක්ද?
පිස්සා 3-ඔය අතනෙ සර්
(කකුල පෙන්නා)මේක???
ඔය කකුලනෙ අනේ
(බඩ පෙන්නා)එතකොට මේක??
අපො සර් ඕකවත් දන්නැද්ද, ඔය බඩනෙ අනේ
ඩොකා- මූටනම් දැන් හොඳටම හොඳයි. මුගේ ටිකට් කපනව.උබ ගෙදර පලයන් දැන්..
මේකෙ සතුටට පිස්සා ගියාලු අනිත් පිස්සොන්ටත් කියන්න වුනු සීන් එක.. කිවුවම අනිත් පිස්සන්ට පුදුමයිලු. ඇහුවලු මුගෙන් "කොහොමද බන් උබ හරියටම කිවුවෙ"
පිස්සා කියනවලු උගේ ඔළුව පෙන්නල "ඒ මචන්ලා මගේ මේ සුපිරි අක්මාව නිසා" කියල.
ලයිකක් කොමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්නෙනම් නැතෝ...........

Sunday, 21 September 2014

රබර් කොපුව




සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....

දෙකම නැතිව උබ බ්‍රේක්ඩාන්ස් දානවා



එක්තරා දුම්රියපොළක් ලග හිගන්නන් දෙන්නෙක් ඉන්නවා මේ දුමරිය පොළෙන් පාරට යන්න තියෙන්නේ දුම්රිය මාර්ගයට උඩින් තියන මගී පාළමකින් එකගතාවයකට අනුව මේ හිගන්නන් දෙන්නා හිගමනේ යෙදෙන්නේ එක් අයෙක් මගී පාළම උඩ හා අනිකා පහල දුම්රිය වේදිකාවේ මෙයින් පාළම උඩ ඉන්න කෙනාගේ අත් දෙකම නෑ වැලමිට ලගින්ම පහල ඉන්න කෙනාගේ එක අතක් ආබාධිතයි,ඉතින් මේ විදිහට හිගමනින් ජීවිතේ ගැටගහගෙන ඉන්න මේ දෙන්නගෙන් අර එක අතක් තියන හිගන්නට දවසක් හිතෙනවා“අයියෝ මේ මොන කාලකණ්නි ජීවිතයක්ද?මගේ මේ එක අතක් නැති හින්දා වැඩක් පොලක් කරගන්නත් බෑ මේ විදිහට හිගමනින් ජීවත් වෙන එක කොච්චර කරුමයක්ද මේක හරියන්නේ නෑ මේ විදිහට ඉන්නවට වඩා හොදයි මම අද කොච්චියට පැනල මැරෙනවා“මෙහෙම තීරණය කරපු එක අතක් අහිමි හිගන්නා දැන් සූදානම්වෙලා ඉන්නේ ඊලග කෝචචියට පනින්න දුමරියත් දැන් ඈතින් එනවා.
මේ අතරේ මෙයා දකිනවා අර පාළම උඩ ඉන්න අත් දෙකම නැති තමන්ගේ සගයා මයිකල් ජැක්සන් වගේ ලස්සන බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් බොහොම සතුටින් ඉන්නවා,මේක දැකපු මේ මිනිහට මෙහෙම හිතෙනවා“යකෝ එක අතක් නැති මම මේ මැරෙන්න යනවා මූ මේ අත්දෙකම නැතිව මෙච්චර සන්තෝසෙන් නට නටා ඉන්නේ කොහොමද? මැරෙන්න ඉස්සර මූ සතුටින් ඉන්න විදිහ අහල මැරෙන්න ඕන“මෙහෙම හිතල මිනිහ යනවා පාළම උඩ ඉන්න තමන්ගේ මිත්‍රයා ලගට.
එක අතක් නැති පුද්ගලයා:-ඇ යකෝ මම මේ එක අතක් තියෙද්දිත් මට මේ ජීවිතේ එපා වෙලා මැරෙන්න හිතාගන ඉන්නවා ඒත් අත් දෙකම නැති උබ බ්‍රේක් ඩාන්ස් එකක් දාගෙන සන්තෝසෙන් ඉන්නවා මොකද උබ ඔච්චර සතුටින් නටන්නේ බන්
අත් දෙකම නැති පුදගලයා:-උබට පිස්සුද මම කවද්ද යකෝ නැටුවේ
එක අතක් නැති පුද්ගලයා:-ඇයි මම දැක්කනේ පහල ඉදන් උබ මයිකල් ජැක්සන් වගේ නටනවා ඔය දැමුත් උබ නටන්නේ
අත් දෙකම නැති පුදගලයා:-තොට පිස්සුද යකෝ මම මේ නටනවා නෙවී මගේ මේ පුක පැත්තේ මැස්සෙක් වහල ඉන්නවා මම මේ ඒකව එලවගන්න ට්‍රයි කරනවා උබට පුළුවන්නම් උබේ ඔය අතින් ඒකව එළවල දාපන් බංස්
බුවැක්..............................

ඇම්ඩගේ කතාවක්

ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....
onna amdatath hitiya kelllek......dan amda hamadama hamba wenawa....katha karanawa...wada godai...onna eka dawasak kella hadissiyema kiyapi..."amdan ayye onna ape ammala ra kamakata katha kala.oya ennama ona"kiyala..amdata un hiti than amathaka una....yako nanda maamaa balanna yana gamanakne..."ane matanam enna mokadda wage appa..."amda adi madi kala..
‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
"ha oya awoth eda rata mama jigiri bikis (hitha gannako)karanna denawa.."e gamana kella kiyapi.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.
monada ithin amdath balan hitiye okatamane gaththa gaman uth "onna ehenam mama lasthi wela enawa"kiwwa...
ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...
amda mokda kale.... lagama thiyena famasiyata giya....mewwa pakat ekak ganna jigiri bikis karanna...famasiye aithi karaya amda diha balala...."putha 10 pakat ekakda,20 pakat ekakda ona"kiyala ahuwa...dan amdata hithaganna baha..10 pakat ekak da? 20 pakat ekakda ? ganne kiyala..amda kawadawath kalin jigiri biks karalath naha...kokatath famasi karayagen ahagannawa kiyalahithapu amda...mulu kathawama manta kiwa...
‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
"ankal mama ada kohoma hari wade nandammalata horen karaganna ona...mokada kiyanne 20 pakat ekak gannada?"
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘
ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....
"monawatada putha baya wenne 20 pakat ekakma aragena yanna"amda famasi karayatath thanx kara kara ....20 pakat ekak aragena nanda maamaa balanna giya....
කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල කි%ස්තියානි...ඔය කි%ස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි...කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...
kama kana wela awa....amadage kella kristhiyani...oya kristhiyani kattiya kama kanna kalin deyyanta sthuthi karala ehema kana pruddak thiyenawane...dan okkooma ara bimata oluwa harogena deyyanta sthuthi karanawa...sthuthiya iwara wela kama kanna patan gaththath amda thama bima balagena sthuhtiya...oluwa ussannema naha....kellata mara happy...kella himita amdage kanata karala mehema kiwwa...
‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
"mama danagena hitiye nahane amdan ayya mechchara dewa bakthikayek kiyala"
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල...‘ ඇම්ඩ කියපි
"mamath danagena hitiye naha oi thamuselage thaththa famasi karayek kiyala"amda kiyapi...