ඔන්න ඉතින් පිස්සන් කොටුවට මාසෙකට සැරයක් ඩොකෙක් ඇවිත් චෙකප් එකක් කරනවලු. පිස්සුව හොඳ අයට යන්න දෙනවලු ගෙදර.
ඩොකා-(තම අත පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 1-ආ ඔය සර්ගේ බඩනේ
ඩොකා- මූට පිස්සු.
(කකුල පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 2- ඔය සර්ගේ ඔළුවනේ
ඩොකා- මූට ඔළුවක් නැද්ද කොහෙද, ඊලඟ...
(අත පෙන්නා)මෙ මොකක්ද?
පිස්සා 3-ඔය අතනෙ සර්
(කකුල පෙන්නා)මේක???
ඔය කකුලනෙ අනේ
(බඩ පෙන්නා)එතකොට මේක??
අපො සර් ඕකවත් දන්නැද්ද, ඔය බඩනෙ අනේ
ඩොකා-(තම අත පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 1-ආ ඔය සර්ගේ බඩනේ
ඩොකා- මූට පිස්සු.
(කකුල පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 2- ඔය සර්ගේ ඔළුවනේ
ඩොකා- මූට ඔළුවක් නැද්ද කොහෙද, ඊලඟ...
(අත පෙන්නා)මෙ මොකක්ද?
පිස්සා 3-ඔය අතනෙ සර්
(කකුල පෙන්නා)මේක???
ඔය කකුලනෙ අනේ
(බඩ පෙන්නා)එතකොට මේක??
අපො සර් ඕකවත් දන්නැද්ද, ඔය බඩනෙ අනේ
ඩොකා- මූටනම් දැන් හොඳටම හොඳයි. මුගේ ටිකට් කපනව.උබ ගෙදර පලයන් දැන්..
මේකෙ සතුටට පිස්සා ගියාලු අනිත් පිස්සොන්ටත් කියන්න වුනු සීන් එක.. කිවුවම අනිත් පිස්සන්ට පුදුමයිලු. ඇහුවලු මුගෙන් "කොහොමද බන් උබ හරියටම කිවුවෙ"
පිස්සා කියනවලු උගේ ඔළුව පෙන්නල "ඒ මචන්ලා මගේ මේ සුපිරි අක්මාව නිසා" කියල.

ලයිකක් කොමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්නෙනම් නැතෝ...........
No comments:
Post a Comment